Monday, August 16, 2010

ඔබ ඔබම වී මම මමම විය......

තනිව යන්නට බැරිද ජිවිතය දිනන්නට
දිනන්නට බැරි නැනේ තනිව වුව ජීවිතය

පළුවක් දැනෙවි, ඔබ නැතුව ජීවයට
සුසුම් තනි රකිවි ඔබ නැති වු මෙ මට......

දකින්නට සිහිනයක් කවුද පෙන්නුවෙ මට
බිදින්නට ඒ සිහින ඔබද පෙන්නුවෙ මග

විදින්නට ජීවිතය ඔබයි හුරුකලෙ මට
වරද මගෙ වුනු බැවින් දරන්නට හෑකිය මට..................

3 comments:

  1. ආව් බොල බක බක කොල්ලා බ්ලොග් ලියනවද? හොඳා හොඳා.
    හිතේ දුකට බ්ලොග් ලියන තව එකෙක් වගේ.
    මොනව හරි කමක් නෑ. විඳින්න පුළුවන් දෙයක් ලියපන්.

    කවිය ගැන කියන්න තියෙන්නෙ. මටත් ඕක ගැලපෙනවා ගැලපෙනවා වගේ. උඹනම් ඔය දෙහිඅත්තකණ්ඩිය ගැනද මන්දා කියන්නෙ.

    ReplyDelete
  2. වරද කාගෙ උනත් ගොඩක් ලස්සනයි බකේ.

    ReplyDelete
  3. මොන දෙහිඅත්තකණ්ඩියක්ද අය්යෙ
    එහෙම උනනම් කොච්චර දෙයක්ද...?

    ReplyDelete