Monday, August 16, 2010

කියන්නට ඈතත් නොලියන්නට සිතෙයි.....

බොහෝ දේ ඇසුවෙමි කියන්නෙ ඔබ බැවින්
නැගුනු ඒ සිහිනය සැබෑවේ යෑයි තුටින්........

එකට යන්නට සිතිනි සදා ඔබ මගේ බැවින්
එකට යන්නේ කෙලෙස මාද වෙන් වි ගොසිනි......

නැවත ඔබ නොයෙන්නට යන්න ඈතින් ඈත
හැරි යලි නොබලන්න ආදරේ නම් මහට........

3 comments:

  1. මොකද්ද බං හැබෑටම උඹට උනේ? අර සීන් එකද තාමත් :ප ?

    ReplyDelete
  2. එහෙම එකක් උනේ නැනේ

    ReplyDelete
  3. මොකක්ද බකයෝ මේ කතාවේ තේරුම?

    ReplyDelete