Monday, March 14, 2011

ඔබට නොදැනුනත් අනිකුන්ට

නිරන්තරයෙන් ඔබව දුටුවෙමි
කොපුල් සරසා සිනාවෙන්...
දෑස වැසුවත් ඔබේ රුවමයි
රැදී ඇත්තේ දෙනයනේ...


ඔබට වඩා මා ඔබ දෙස බැලුවෙමි,
ඔබේ දෑස් වෙනතකය.
අනෙක් උන් මා දෙස බලන්නේ
මචං කාපන් කියමින්ය.


ඔබේ සිනහවෙන් හද පුරවගෙන
නැවත මා මගේ ගමන යන්නම්.......

7 comments:

  1. buty macho..common...
    ඔබේ සිනහවෙන් හද පුරවගෙන
    නැවත මා මගේ ගමන යන්නම්.......

    ReplyDelete
  2. දුර ඉදන් බලන් ඉදලා වැඩක් නෑ බං ..කෙලින්ම ගිහින් අහපන් වෙන දෙයක් වෙන්න කියල..

    ReplyDelete
  3. මට නොසිතුනා නොවෙයි ටික ටික
    වෙනස් වෙනකොට මගේ වස්තුව
    හිත ඇතුලේ ඉන්න බව වෙන රුවක්......
    අනේ........මම ඔයාගේ පිටිපස්සෙන් ඇවිත්
    ඇස් වහලා බලාගෙන ඉඳිද්දිත් පෙනුනේ එයාවමද.....?
    ඔන්න "ඔව්" කියලා නම් කියන්න එපා මගේ දෙය්යෝ.......
    එයා ලස්සනයිද?....මම් තරම් නම් නෑ නේද?
    ඔන්න ඔන්න කොල්ලට හිනා යනවා....මට පේනවා............
    අනේ...... දැන් ඔයාගෙ ලඟ හිටියනම් දෙනවා........ලොකූ උම්ම්ම්ම්ම්මා.....
    එකක්.

    ReplyDelete
  4. ඔබේ සිනහවෙන් හද පුරවගෙන
    නැවත මා මගේ ගමන යන්නම්.......

    එළ මලයා...

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.......

    ReplyDelete
  6. bakaya....meka nam maru.....!!!!!!!!!!!!

    ReplyDelete