Saturday, July 31, 2010

ලියන්නට පටන් ගත්තෙමි......

ලියන්නට පටන් ගත්තෙමි.
කුමක් ලියන්නද දෑයි නොසිතේ..........


6 comments:

  1. එහෙනම් ලියන්නට පටන් ගත්තේ මන්දැයි අසන්නට සිතේ....
    විහිළුවක් හොඳේ.
    දිගටම ලියාගෙන යන්න අර්ථවත් යමක්

    ReplyDelete
  2. ප‍ටන් ගත්ත නමි ඉතින් මොනව හරි ‍ලියපන් ඉතින්...................
    blog එකක් ලියන්න ප‍ටන්ගත්ත එක හොද‍යි. හිත‍ට එන ගොඩක් දේව‍ල් අකුරු කරන්න මෙතන හොද තැනක්.
    සිංහල blog කරනය‍ට අළුත් සමාජිකයෙක් එක් වීම ගැන ගොඩක් සතුටුයි
    දිග‍ටම ලියන්න
    අපි ‍ඉන්නවා කියවන්න
    blog අවකාශයේ දිගුගමනක‍‍ට ම‍‍ගෙන් සුභ පැතුම්.......

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. කියවන්න පුලුවන් දෙයක්.......
    හිතට දැනෙන දෙයක්.......
    ලියන්න සතුටින්......
    කාටත් දැනෙන්නට.....

    ම‍‍ගෙන් සුභ පැතුම්.......

    ReplyDelete
  5. මොන උනත් උඹ කාරන හොඩ දෙවල් වලට අපි සුබ පතනවා.......කරගෙන පලයන් දිගටම....අපි කියවනවා....fit 1 උඹ ලියපන්......

    ReplyDelete