Sunday, January 2, 2011

සත්‍ය මේකද?



ඕනෑම ගමනකදී ඈතින් ඇති දේ ඈත්වෙන්නේ හෙමීට...
ළඟ තියෙන දේ ඉක්මනින් ඈත් වෙනවා....


ජීවිතෙත් ඒ වගේමයි.

ළඟින් ඉන්න අය ඉක්මනින් ඈත් වෙනවා....
දුරින් ඉන්න අය ඈත්වෙන්නේ හෙමීට...

1 comment:

  1. හැම කෙනෙක්ම කවද හරි අපෙන් ඈත් වෙලා යනවා. ඒකයි ලෝක ස්භාවය. ඉතින් ඒක දැනගෙන හරි දේ කරපන්. හිතට එකඟව ළඟ ඉන්න අයටත් දුර ඉන්න අයටත් උඹෙන් වෙන්න ඕන යුතුකම් ඉටු කරපන්. දෙයක් දෙනකොට තව දෙයක් බලාපොරොත්තුවෙන් දෙන්න එපා. ලෝබ නැතුව දීපන්. මුකුත් නොලැබෙන් පුළුවනි. ඒ ගැන දුක් වෙන්න එපා. උඹ කරපු දේ ගැන හිතල සන්තෝස වෙයන්. මිනිස්සු විදිහට අපිට කරන්න පුළුවන් උපරිම දේ එච්චරයි.

    ReplyDelete