
දුර ගමනකදි හොදින් බලන්න......
දුරින් ලොකුවට පෙනෙන දේවල් ළගට යනකොට පොඩි වෙනවා....................
ළගින් තියෙන පොඩි දේවල් එන්න එන්නලොකු වෙනවා...................
අපේ ජීවන ගමනත් මෙහෙමයි නේද?
පොඩි කරදර ලොකු වෙනවා තේරෙද්දි
දුර තිබුනු ලොකු කරදර කරදරද කියලා හිතෙනවා......